--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Wednesday, January 11, 2017

Info Post

හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ - වීරකුමාර

තම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ හඬ නිහඬ කිරිම සඳහා රජය විසින් මේ වනවිට 
පියවර ගෙන ඇතැයිද  ඒ නිසා රජයේ අනුදැනුම මත ඔහුව සිරගතව කර ඇතැයිද ජාතික නිදහස් පෙරමුණෞ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක අද පැවති ප්‍රවත්පත් සාකච්ඡාවකදී කියා සිටියා.
ඔහු හිරගෙට කොටු කළ ද , ඊනියා යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන නතර කළ නොහැකි යැයි ද ඔහු ගුගුරමින් අවධාරණය කළේය. 


0 comments:

Post a Comment