--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Wednesday, January 11, 2017

Info Post

22 සම්මේලනේ නිසයි හිර කරේ - විමල් බලන්න ගිය මහින්ද කියයි

අද අධිකරණ නියෝගයකින් රිමාන්ඩ් බාරයට පත් කැරුණු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කර තිබේ.
වීරවංශ මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයට ගියේය. 
මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම කලින් තමාද කියා සිටි බවත් 22 වනදා එජාප සම්මේලනය නිසා මෙය කර ඇති බවත් අවභාවිතාව නොව අවභාවිතාවට අනුබලදීම වැනි දේකට අ්තඅඩංගුවට ගැනීම අසාධාරණ බවත් හිටපු ජනපති මහින්ද මාධ්‍ය වෙත කියා සිටියේය.


0 comments:

Post a Comment