--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Tuesday, January 10, 2017

Info Post

කුඩු ගසා රියපදවන අය අල්ලන්න ක්‍රමයක් නෑලු

මත්පැන් බී රිය ධාවනය කරන අය පොලිසියට අල්ලන්නට බැලුම් පරීකෂාව තිබුණත් එයටත් වඩා බරපතල මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය තත්ත්වයක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය දන්වා සිටී.
මෝටර් රථ ආඥා පනතට අනුව මත්පැන් භාවිත කර රිය පදවන්නන්ට එරෙහිව  නීතිමය තත්ත්වයන් පෙන්වා දී තිබෙන නමුත් 
කංසා, හෙරෝයින්, කේරළ ගංජා, මත්පෙති වැනි ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පිරිසට නීති නැති බවත් ඒවා ඉක්මණින් සැකසිය යුතු බවත් සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලා සිටී


0 comments:

Post a Comment