--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Tuesday, January 10, 2017

Info Post

ඩේසි ආච්චිට ශරීර ඇප දෙන්න ගිය යෝෂිතට බෑලු

රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් අයථා ක්‍රමයට උපයාගත් රුපියල් මිලියන 36ක් යොදවා මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටි 
යෝෂිත රාජපක්ෂ මහතාගේ ආච්චි වන ඩේසි ෆොරස්ට් මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (09දා) නියෝග කළා.

රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකාරිය මුදා හරින ලෙස නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ශරීර ඇපකරුවන් ලෙස ළඟම ඥාතීන් ඉදිරිපත් කළ යුතු බව සඳහන් කෙළේය. තම ආච්චි වෙනුවෙන් ඇප ලබාදීමට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතාගේ ශරීර ඇප පිළිගත නොහැකි බව අධිකරණය අවධාරණය කෙළේය.


0 comments:

Post a Comment