--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Tuesday, January 10, 2017

Info Post

අගමැති මෝදි යෝග කරන වෙලාවේ හදිසියේ මව සිහිවී බලන්න ගිහින්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද උදෑසන සිය යෝග ව්‍යායාම සිදු කරන අවස්ථාවේ එක්වරම මව මතක්වීම නිසා යෝග පාඩම අතැරදමා මව බලන්නට ගොස් ඇය සමග උදෑසන ආහාරය ලබාගත් පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
තමා යෝග අතැර මව සොයා ගිය බව ඔහු ට්විටර් පණිවිඩයකින්ද දන්වා ඇත.
 මව් සෙනෙහස තරම් වටින වෙනත් දෙයක් නැති බවත් ඕනෑම තනතුරක සිටින අයෙකුට එය පොදු බවත් මේ ගැන වාර්තා කරන එරට මාධ්‍ය සඳහන් කර තිබේ.
එම ට්විටර් සටහන පහතින්




0 comments:

Post a Comment