--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Sunday, January 8, 2017

Info Post

ෆෝට් ලෝඩර්ඩේල් ගුවන්තොටුපොලේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ" ෆ්ලෝරීඩා හි ෆෝට් ලෝඩර්ඩේල් ගුවන්තොටුපොළෙ සිදූ කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ" වෙඩි තැබීමෙන් පුද්ගලයින් 08කු තුවාල ලබා ඇති බව ය.
ගුවන්තොටුපොළෙ ගමන් මලු භාරගන්නා පර්යන්තයේ § මෙම වෙඩි තැබීම සිදූ වී ඇති අතර වෙඩි තැබීම සිදූ කළ පුද්ගලයා අමෙරිකානු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඉරාක යුද්ධයට සහභාගී වූ අමෙරිකානු සෙබලෙකු බවට තොරුතුරු අනාවරණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.


0 comments:

Post a Comment