--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Monday, December 26, 2016

Info Post

ñ,skd iqu;smd, uy;añh Èúfhka iuq.kS

තිලංගගේ මෑණියන් 
මිලිනා සුමතිපාල මහත්මිය දිවියෙන් සමුගනී

ලංකාවේ ප්‍රකට ව්‍යාපාර හිමිකාරිනියක වන සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය අද අභාවප්‍රාප්ත වුණා.සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනියද වන ඇය මිය යන විට  81 වෙනි වියෙහි පසුවුණා.නියෝජ්‍ය කථානායක, 
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇගේ එක් පුතෙකි. අද (26) පස්වරුවේ එතුමිය අභාවප්‍රාප්ත වූ අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.


0 comments:

Post a Comment