--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Wednesday, November 23, 2016

Info Post

සරත් චන්ද්‍රසිරි දැඩි සත්කාර ඒකකයේ

රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ඇල්පිටිය රෝහලේ දැඩි 
සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඇල්පිටියේ පසුගියදා (20දා) පැවැති ජනක් ප්‍රේමලාල්ගේ වේදිකා නාට්‍යයක් අතරතුර පපුවේ අමාරුවක් අැතිවූ නිසා ඔහු හදිසියේ රෝහල්ගත කර තිබුණි.


0 comments:

Post a Comment