--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Sunday, November 13, 2016

Info Post

iuDoaêfha ku ck biqr jkafka kE ) tia î

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවේදී මුදල් ඇමතිවරයා පඟාශ කළ පරිදි සමෘද්ධියේ 
නම ජනඉසුර ලෙස වෙනස් වන්නේ නැති බවත් එය මුදල් ඇමතිවරයාට කරුණු පැටලී කරන ලද ප‍්‍රකාශයක් බවත් ඒ සම්බන්ධ ඇමති එස්.බී. දිසානායක ප‍්‍රකාශ කළා.
ඇමතිවරයා පවසන්නේ 2017 සමෘද්ධිය යටතේ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් මෙකී ජන ඉසුර යනුවෙන් නම් කර ඇති බවයි.


0 comments:

Post a Comment