--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Thursday, November 10, 2016

Info Post

ලක්ෂපාන උප පොළක හදිසි ගින්නක් නිසා ප්‍රදේශ කිහිපයක් අඳුරේ

අද 10 රාත්‍රී කාලයේ ලක්ෂපාන බලාගාරයේ උප පොළක ඇතිවූ ගිනිගැනීමක් හේතු කොට මේ වනවිට නුවර 
එළිය රත්නපුර බලංගොඩ ඇඹිලිපිටිය බෙලිඅත්ත මාතර හා දෙනියාය ප්‍රෙද්ශවල විදුලි බලය ඇණ හිට ඇත. තත්වය ඉක්මණින් පිළිසකර කරන්නට නිලධාරීන් කටයුතු කරමින් සිටී.


0 comments:

Post a Comment