--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Sunday, October 16, 2016

Info Post

කවීෂාගේ - හොඳම යාළුවා වූ ක්‍රිකට් ක්‍රීඩක දිමුත්ගේ බිරිය - වෙන්වීමේ දුක

අනපේකෂිත ලෙස අද උදෑසන සමුගත් ටෙලි නිළි කවීෂා අයේෂානි පසුගියදා පැවැත්වූ උපන්දින සැමරුම් උත්සවයට පැමිණි විශේෂ අමුත්තන් යුවළක් වූයේ රංගන ශිල්පිණි අනුරාධා කුරුකුලසූරිය හා ඇගේ සැමියා වන ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නයි.
සමීපතම මිතුරියගේ සමුගැනීම මෙම දෙදෙනාට දරාගන්නට අපහසු වුණා.

දිමුත් හා අනුරාධා සිය ෆේස්බුක් ගිණුම්වල  තබා ඇති සටහන් මෙසේය.





0 comments:

Post a Comment