--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Saturday, October 15, 2016

Info Post

ලකුණකට 57000 ක් ගෙවන බව දයාසිරි කිව්වේ තිරිමාන්න ගැනලු

පසුගිය වසර තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 57 ක් ගෙවා තිබෙන ක්‍රීඩකයෙකු එම කාලයේ ලංකාව වෙනුවෙන් ලබාගත් ලකුණු සැලකීමේදී එක් ලකුණකට 57000 වන බවට පසුගියදා ක්‍රීඩා ඇමති කළ ප්‍රකාශය ගැළපෙන්නේ ක්‍රිකට් ක්‍රීඩක ළහිරි තිරිමාන්න ගැන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ  ලහිරු තිරිමාන්න පසුගිය වසර තුළ අසාර්ථක වුණා. එහෙත් ඔහුට සංචිතයේ ස්ථානයක් නිරන්තරව හිමිව තිබුණ හේතු මත මෙම මුදල ලැබී තිබේ. මෙම තත්වයන් සැලකිල්ලට ගෙන ලබන වසරේ සිට දක්ෂතා දක්වන ආකාරයට මුදල් ගෙවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


0 comments:

Post a Comment