--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Tuesday, October 4, 2016

Info Post

කැලණි ගංවතුර නිසා ඇදවැටුණ ලයන් බියර් බදු සහන ලබා හිස ඔසවයි

ලංකාවේ ප්‍රකට බියර් එකලස් කරන සමාගමක් වන ලයන් බෘවරි සමාගමේ බියගම පිහිට කර්මාන්ත ශාලාව පසුගිය මැයි මාසයේදී ,ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ කඩා වැටීමකට ලක් වූවා. ඒ හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර 
රැසක් අඩපණ විය.වාර්ෂිකව රුපියල් බිලියන 25 කබදු ආදායමක් රජයට ලබා දෙන මෙම සමාගමට යළි නැගී සිටීමට මහා භාන්ඩාගාරය අතදී තිබෙන බව වාර්තා වේ.
ලයන් බෘවරි සමාගමට කෙටි කාලයකට ආනයනික බදුවලින් තොරව , බීර ආනයනය කිරීම සදහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී තිබෙනවා . මාස 03 ක කාලයක් මෙම සමාගමෙහි බීර , ආනයනික බදු වලින් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙහිදී දේශීය බීර නිෂ්පාදකයින් සඳහා බලපවත්වනු ලබන බදු ඒ අයුරින්ම සමාගම වෙත ක්‍රියාත්මක වනු ඇත


0 comments:

Post a Comment