--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Thursday, September 15, 2016

Info Post

ඉසුරුපායේ නයිට ගැසූ වෛද්‍යවරු 200 ක් අධිකරණ නියෝගයෙන් දොට්ට

අධ්‍යාපන අමාත්‍යංශයේ බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ලේ රැඳී සිටිමින් ඊයේ සිට අද දක්වා 
නිදිවර්ජිතව තම දරුවන්ට හොඳම පාසල් අවශ්‍ය බවට විරෝධතාවයක නිරතව සිටින වෛද්‍යවරුන් 200 කට අධික පිරිස අද (15) දහවල් වනතුරුත් එහි රැඳී සිටියේ තමන්ගේ ඉල්ලීම් ඉටුවනතුරු එළියට යන්නේ නැති බව කියමිනි. මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිසිය අනවසර රැඳී සිටීම නිසා ඔවුන්ව විසුරුවා හැරීමේ නියෝගයක් ලබාගත් අතර ඔවුන්  එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.


0 comments:

Post a Comment