--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Wednesday, September 7, 2016

Info Post

ඊයෙ මැච් එකේදී වෝනර්ට බැන්නාට සචිත‍්‍රට දඩ

ඊයේ පල්ලෙකැලේ පිටියේදී පැවැති විස්සයි 20 ක‍්‍රිකට් තරගයේදී ඔස්ටෙ‍්‍රලියානු කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර් දවාගැනීමෙන් පසුව වෝනර්ට ආවේගාත්මක වචන පවසා බැන වැදීමට සචිත‍්‍ර සේනානායක ක‍්‍රියා 
කර තිබුණි. එම ක‍්‍රියාව ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සදාචාරයට පටහැණි බවට අයිසීසීය තීරණය කිරීම හේතුවෙන් සචිත‍්‍රට තරග ගාස්තුවෙන් 30%ක දඩමුදලක් නියම කිරීමට තීරණය කර තිබෙනවා.


0 comments:

Post a Comment