--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Monday, September 5, 2016

Info Post

ඩිස්නිලන්තයේ කිඹුල් ගොදුරක්ව මියගිය තුන්හැවිරිදි දරුවා සැමරේ

පසුගිය ජුනි මස මැදදී ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ඩිස්නිලන්ත විනෝද කලාපයේ විලකට වැටී කිඹුලෙකුගේ ගොදුරක් බවට පත්ව දෙමාපියන් ඉදිරියේ අවාසනාවන්ත ලෙස මියගිය කුඩා දරුවා වෙනුවෙන් ඊයේ සමරු උත්සවයක් පැවැත්වුණා. මියයන විට වසර දෙකයි මාස ගණනක් වූ ලේන් ගේ‍්‍රව්ස් නමැති එම දරුවාගේ මව්පියන් හා සොයුරිය ඊයේ ඔහුගේ 3 වන උපන්දිනය වෙනුවෙන් ඩිස්නිලන්තයට පැමිණ බැලූම් නිදහස් කළා. ඔවුන් වෙනුවෙන් විශාල පිරිසක් නිල් පැහැති ටී ෂර්ට් හැඳ කණගාටුදායි සැමරුමට එක්වුණා.





0 comments:

Post a Comment