--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Friday, September 2, 2016

Info Post

ප්ලේ බෝයි මුල්පිටු 15 කට නිරුවත්වූ පැමිලා ඇන්ඩර්සන් දැන් පෝර්න් එපා කියයි


මෙම සතියේ ඇමරිකාවේ සුප්‍රකට වෝල් ස්ට්‍රීට්  ජර්නලය සදහා අදහස් දැක්වීමක් කර තිබෙන ප්‍රකට කාමුක නිළි පැමිලා ඇන්ඩර්සන් සියලු ආකරයේ කාමුක දර්ශන අතහරින්නැයි  ජනතාවගෙන් ඉල්ලා ඇත. ඇය කියා සිටින්නේ අසහාය වූ මිනිසෙකුගේ ආත්මය ගොඩනගාගැනීමේදී ස්වාමි පුරුෂයා ලෙස පියකු ලෙස කටයුතු කිරීමට සිදුවන බවත් මෙම නැඹුරුව නිසා තම හැකියාවන්ට කාමුකත්වයෙන් විඛාදන බලපෑමක් ඇතිකරන බවයි. අසභ්‍ය දර්ශන අද කාලයේ කොපමණ නිදහසකින් ලබා දෙන වාද යත් පෙර නොවූ විරූ බරපතල මහජන අවදානමක් ඇති කිරීමට සමත් බව ඇය කියයි.
අසභ්‍ය දේ නිසා ජනතාව පරාජිතයන්, කම්මැලියන් හා නාස්තිකාරයන් බවට පත්කරන බවත් සෞඛ්‍ය සම්පන්න ලිංගිකත්වය හා එයින් ලද යුතු ප්‍රතිලාභ මෙහිදී අමතක කරවන බවත් ඇය කියයි.
 මෙම ඇබ්බැහියෙන් ඈත්වන්නට අපේ දරුවන් දැනුවත් කළ යුතු බවද ඇය කියා ඇත.
1990 දශකයේ ආන්දෝලනයක් ඇති කළ පියයුරු මතුකර පෙන්වන සිලිකන් සැත්කම නිසා ප්‍රකට වූ පැමිලා බේවොච් වැනි හොලිවුඩ් චිත්‍රපට නිසාද කථාබහට ලක්විය. ඇය අර්ධ හා සම්පූර්ණ නිරුවත් ඡායාරූප වලට පෙනී සිටිම නිසාද ජනප්‍රිය වූ අතර ලොව පතල ප්ලෝ බෝයි කාමුක සගරාවේ පිටකවර 15 කට මේ දක්වා පෙනී සිට ඇත. ඇය මෙම කටයුතු වලින් දැන් ඉවත්ව සිටී.




0 comments:

Post a Comment