--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Monday, August 29, 2016

Info Post

සරසවි සිසුවියට බස් රථයේදී සරම ඉස්සූ සීයා අත්අඩංගුවට

මාතර සිට අකුරැස්ස බලා ධාවනය වෙමින් තිබු සෙනග පිරුණු ලංගම බස්රථයක් තුලදී නිවස බලා යමින් සිටි විශ්ව විද්‍යාල සිසුවියකට සරම උස්සා රහසග පෙන්නු 70 හැවිරිදි සීයා කෙනෙකු අකුරැස්ස පොලිසිය අත් අඩංගුවට ගෙන 
ඇත.
ඔහු කොස්මෝදර පදිංචි සිව් දරු පියකු බවත් බස්රථවල ගමන් කරමින් කාන්තාවන් හා තරුණියන් අපහසුතාවයට පත් කිරීම කාලයක් තිස්සේ කර ගෙන යන බවටත් බස් රථ සහයකයින්ගෙන් ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු යම් මානසික රෝගී තත්ත්වයකින් පසු වන්නේදැයි විමර්ශනයක් ද ආරම්භ කර ඇතැයි සදහන්.
(පිටබැද්දර සමුහ - ප්‍රියන්ත සෙනරත්)


0 comments:

Post a Comment