--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Wednesday, August 17, 2016

Info Post

බන්දුගේ පුතා කාංචනත් කරළියට

ප‍්‍රකට චිත‍්‍රපට විකට නළු බන්දු සමරසිංහ ලබන 27 වනදා පවත්වන්නට නියමිත බන්දු සමරසිංහ ලයිව් ඉන් කොන්සර්ට් වැඩසටහනේදී ප‍්‍රථම වරට ඔහුගේ පුත් කාංචන වේදිකාව මත රැඟුම් දක්වමින් කරළියට 
පැමිණෙන්නට නියමිත බව වාර්තාවේ. 
ඔහු නිවේදනයෙන් හා රැඟුම් අයිතම ඉදිරිපත් කරමින් කල එළි දකිනු ඇත.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් පළකර තිබෙන පූර්ව ප‍්‍රචාරක පටයක් පහත පරිදිය.


0 comments:

Post a Comment