--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Wednesday, August 17, 2016

Info Post

යුද හමුදාපති ලූ‍තිනන් ජෙනරල් ක‍්‍රිෂාන්ත ද සිල්වාට තවත් වසරක සේවා දිගුවක්

යුද හමුදාපති ලූ‍තිනන් ජෙනරල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කරන්නට රජය තීරණයව කර තිබේ.
හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර දන්වා සිටියේෙ ජනාධිපති 
මෛත‍්‍රීපාල සිරිසේන මහතා යුද හමුදාපති ජෙනරල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සේවා කාලය මේ මස 22 වන දා සිට තවත් වසරකින් දීර්ඝ කර තිබෙන බවයි.


0 comments:

Post a Comment